Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Beware the Batman (2013-2014) [S01 : E05] with Sinhala Subtitles |බිදුණු හදවත් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් එයාට ගොඩාක් තුවාල වෙනවා. කට්ටටත් හානිවෙනවා. පස්සේ මෙයාට ඕනිවෙනවා මේකට මෙයාලගෙන් පලිගන්න. ඉතින් මෙයා පලිගන්නේ අමුතුම ක්‍රමයකට. ඒක බලන්න නම් මේක බලන්නම වෙනවා. තව කළින් කතාවෙදි හෙළිවෙනවානේ යමෂිරෝ ඝාතක කල්ලියේ හිටියා කියලා. එයා ඒකට බැදෙන්නේ ඇයි කියලා මේ කතාවෙදී අපිට දැනගන්න පුලුවන්. එහෙනම් මේක බලන්නකෝ. 6වෙනි එපියෙන් හම්බෙමු!

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E05.Broken.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>