ඔන්න කතාමාලාවේ දෙවැන්න ( කලිං පලමු හා දෙවන කොටස් දෙකම විදිහට පල උනේ මගේ පොඩි අතපසුවිමකින්) ගෙනවා. හිතුවා වගේම කතාව නැවතුන තැනින් පටන් ගන්නවා. විදේශිය හමුදාව ඇත්තටම චින හමුදාවතඔවුන් ඇවිල්ලා තියෙන්නෙත් වෛරසයට ප්‍රතිකාරයක් හොයාගෙන. එවගේම 10K ට මොකක්ද ඇත්තටම උනේ කියලා මේ කොටසෙදි දකින්න පුළුවන්. එවගෙමයි වොරන්ට පැවරුණු මෙහෙයුම අවසන්. නමුත් ඒක සාර්ථක නොවුනු නිසා ඇය මේ කතාසමයේ සිට අලුත් මෙහෙයුමක් පටන් ගන්නවා. එවගේම මර්ෆි එයාගේ පාලනයට මිනිස්සු අරගෙන ඔවුන්ගේ නායකයා වෙන්නයි උත්සහය. අලුත් සතුරෙකුත් දැන් කතාවට එකතුවෙලා ඉන්න නිසා කතාවේ ඉදිරිය ගැන දැන්ම කියන්න බැරිවේවි.
ඔය ඇතිනේ එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
47 downloads
<< Previous Episode All Episodes Next Episode >>