ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හත්වන උපසිරැසිය අරගෙන ආවා. පොඩ්ඩක් පරක්කු උනා නොසිතු විදියට රාජකාරි බහුල උන හින්ද. Star Trek චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටය. Adventure, Comedy, Sci-Fi ගනයට අයිති වෙන මේ චිත්‍රපටය IMDb අගය 7.3 අරගෙන තියන සුපිරි චිත්‍රපටයක්. ඩොලර් මිලියන විසි එකක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය ඩොලර් මිලියන එකසිය තිස් තිස් තුනක් අදායම් ලබාගෙන තියනවා.
කතාව ගැන කියනවා නම් ස්පොර්ක් බෙර ගන්න ගිහින් ඔයාලට දකින්න ලැබෙන්න ඇති එන්ටර්ප්‍රයිස් යානාව විනාශ වෙනවා. ඒ අතරේ කිරක් ඇතුළු කට්ටිය පෘතුවියෙන් පිටුවහල් කරපු හින්ද වුල්කන් ලෝකයේ ජිවත් වෙනවා. ඒ අතරේ පෘතුවියට පිටසක්වල ආක්‍රමණයක් එල්ල වෙනවා. ඉතින් එක නවත්වන්න මේ පිරිස අල්ලා ගන්නා ලද සතුරු යානාවකින් පිටත් වෙනවා. එයාල හොයන්නේ හම්පැක් තල්මසුන්. ඉතින් කාලයේ ආපස්සට ගිහින් පෘතුවිය එන මෙයාලට ලෝකය බේර ගන්න පුළුවන් වේවිද එයාලට එයාලගේ නිබු තත්වය ආපහු ලැබේවිද බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
- Star Trek III: The Search for Spock (1984) – තරු ගණදුර 3 – යහළුවා සොයා යාම
මම කලින් ඔයාලට කිවුවේ සතියකට එක බැගින් මේ චිත්‍රපට මාලාව ඔයාලට ගේනවා කියල. ඒත් හසන්ත සහෝදරයාගේ කැමැත්ත මේ චිත්‍රපට මාලාව පළමුව අවසන් කිරීම. ඒ වගේම මේ චිත්‍රපට මාලාව ඔයාල කිහිප දෙනෙක් ගත්තත් ( View පන්සියකට අඩුයි, ඒ වගේම Downloads දෙසීයක් වත් නැනේ කලින් කිහිපයේ) එයාල මේකේ ඉතිරි කොටස් බලන්න කැමැත්තෙන් ඉන්නවා කියල මම දන්නවා. ඉතින් ඔයාලට මම මේ චිත්‍රපට මාලාවේ පස්වන කතාව අරගෙන එන්නම් ඉක්මනටම. මම යනවා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.IV.The.Voyage.Home.1986.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
53 downloads