අන්තර්ජාලය උපසිරසි ඊයේ උදේම ඇවිත් නොතිබුන නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා එකට සමා වෙන්න ඕනා. හවස හසන්ත අය්යාගේ උදව්වෙන් උපසිරසි හොයාගත්තත් බ්‍රහස්පතින්දා දවස පොඩ්ඩක් විතර රැ 8-9 විතර වෙනකන් වැඩ තියන අමාරු දවසක්. කොහොම හරි කරලා දැන් මේ වෙලාවට (උදේ 9.30 ට ) උපසිරැසිය වැඩ ඉවර කරගන්න පුළුවන් උනා.
පහුගිය සතියේ මතක ඇති බලපු ඇයට ඇමරිකාවේ මන්ත්‍රණ සභාවේ එහෙමත් නැතිනම් ප්‍රධාන ගොඩනැගිල්ලේ ජනාධිපති ඇතුළු මුළු බලාධාරින් ඔක්කොම ඉන්නකොට බෝම්බයක් පිපිරිලා හැම දෙනාම මිය ගිහින් (හැම දෙනාම නෙමේ වගේ අද බලනකොට නම් ) කතා නායකයා නොහිතපු විදිහට ජනාධිපති වෙනවා… කවුද මෙහෙම බෝම්බයක් පුපුරවන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඇයි මෙහෙම හැමෝම එකට ඉන්නකොට කරන්නේ…
හැබැයි ඉතින් එක ලේසි දෙයක් නෙමේ… පලවෙනි දවසෙත් හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා අද ඒවා ගැන බලාගන්න පුළුවන්..
ඒවා ගැන නම් කියන්න යන්නේ නැ බලලම දැන ගන්න එක තමා හොද.. පුළුවන් ඉක්මනින්ම ඊලග කොටසේත් උපසිරසි අරගෙන එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නවා
ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
Designated.Survivor.S01E02.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
205 downloads
<<Previous Episode All Episodes Next Episode >>