Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Stranger Things [S01 : E05] with Sinhala Subtitles |අනෙක් මානය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Stranger-Things-TV1

රෑපවාහිනී කතා මාලා රේටින් වලින් #26 වෙනි ස්ථානයේ තිබෙන සුපිරි ස්ට්‍රේන්ජර් තින්ග්ස්  කතා මාලාවේ පස්වන එපිය තමයි ඕන් මේ. imdb මීටරේ 9.0ක් කැරකිලා තියෙනවා. කලින් එපිය ගැන බලනවනම් විල්ගේ අම්මට දැන් තේරෙනවා විල්ගේ මළ සිරුර හම්බ උනත් විල් තාමත් ඉන්නේ ගෙදරමයි කියලා. ඉතින් හරිම අභිරහසක් තමයි ඒක. ඒකට උත්තරේ අද එපියෙන් බලා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මයික්, ඩස්ටින්, ලූකස් හා එලවන් විල්ව හොයන්න පටන් අරන්නේ. ඔවුනුත් විශ්වාස කරන්නේ නෑ ඒ විල්ගේ ඇත්තම සිරුර ඒක කියලා. ඔය ගැන සැක හිතුනු හෝප් පොලිස් නිලධාරියත් යනවා මේකෙ ඇත්ත නැත්ත හොයලා බලන්න. ගියාම ඔහුට දකින්න ලැබෙන්නේ ඒක විල්ගෙ ඇත්තම සිරුර නෙවෙයි හදපු එකක් බවයි. හරිම ජංජාලයක් තමයි නේද. ඉතින් හෝව්කින්ස් ලැබ් එකේ ආචාර්ය වරු මොකක් හෝ පරීක්ෂනයක් අත්හදා බලමින් තමයි ඉන්නේ. ඔවුන්ගෙන් කෙනෙක් අමුතු විවරයක් අතරින් ඇතුලට යනවා මතක ඇති ඔයාලට. පිටසක්වලයොද දන්නෙත් නෑ. කොහොම උනත් ඒ දේවල් එක්ක අපේ එලවන්ගෙත් සම්බන්ධයක් තියෙනවා කියලනම් දැන් තේරෙනවා.

එහෙනම් කතා ඇති අද එපිය බලලම ඉමුකෝ..ගිහින් එන්නම් ..ඔබට ජය

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>