Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Exorcist [S01 : E03] with Sinhala Subtitles |ඔහු කවුද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Exorcist TV-3

අද නම් පරක්කුයි නෙහ්. එපිය කරගන්න වෙලාවක් නැතිවුණා. කොහොම හරි ඉරිදා මහා රෑ ඉවරයක් කරගත්තා. කේසිගේ ඇගට වහලා ඉන්න ඩීමන්ව පහුගිය කොටසේ දකින්න ඇති. නමුත් ඒ කවුද කියලා දැනගන්න බැරිවුණානේ. ඔන්න අද අවස්ථාව ලැබෙනවා. හැබැයි යම්තාක් දුරකට ඒ වයසක උන්දා කවුද කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි මතකනේ කැත්රින් කොල්ජේ යන්නෙත් නැතුව ගෙදරට වෙලා හිටියා එයාගේ යාළුවා අනතුරකින් නැතිවුන නිසා. ඒ සිදුවීම පවා දැකගන්න පුළුවන්. කැත්රින් හා ජූලියා කියන්නේ හොදම මිතුරියන්ට එහා ගිය මෙව්වා එකක් තිබුණු දෙන්නෙක්. ඒ නිසයි එයාට ඒ තරම් දුකක් ඇතිවෙලා තියෙන්නේ. එයාගේ අනුස්මරණයත් අද. මේ අතරේ තෝමස් වගේම මාකස් උත්සහ කරනවා කේසිට වහලා ඉන්න ඩීමන් එක්ක කතා කරන්න. මොනවයින් මොනවා වෙයිද කියල බලලම ඉන්නකෝ. මං යනවා නිදි මතයි.

මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය!

 The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E03.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>