Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Halloween H20: 20 Years Later (1998) with sinhala subtitles |විසිවසකට පසු [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Halloween H20 7-20 Years Later (1998)

චිත්‍රපට මාලාවෙ හත්වැන්න.කලින් එකේදි මොකද උනේ. වෙස්මූණ තියෙද්දි මයිකල් අතුරුදහන් දැන් කාගෙ පස්සෙද එලවන්නෙ. ජේමිගෙ දරුව පස්සෙද?. මෑ මේක වෙනම කතාවක්. මේ වෙනකොට ඩොක්ටර් ලූමිස් මැරිල. ඒත් ඔහුගෙ හෙදියගේ නිවස බිඳල ඇගේ කාර්‍යාලය  තුල යමෙක් කිසිවක් හොයල තියෙනව. ඒ කොටස එතනින් අවසන්.

ඊලඟට උසස් පුද්ගලික පාසලක්. මේකෙ විදුහල්පති වෙනකවුරුත් නෙමේ ලෝරි ස්ට්‍රෝඩ්. ව්‍යාජ අනතුරක් කරල ඇගේ නමත් මාරු කරල ඇය තම පුතා සමග සැඟවී ජීවත්වෙනව. ඇගේ අභිප්‍රාය කෙසේ හෝ තම පුතාව ආරක්ශා කරගැනීම. ඒ නිසා ඔහුට කිසිම බාහිර ගමනකට අවසර නෑ. අඩුම තරමෙ නගරයටවත්. පාසලේ මෙවර හොලෝවීන් නිවාඩුවට යොසමිටී නිම්නයට චාරිකාවක් සූදානම් කරක. අමගෙන් අවසර ඉල්ලුවත් අවසර ලැබෙන්නෙ නෑ. ඒ නිසා යාලුවොත් එක්ක පාසලේම හොලෝවීන් පාටියක් දාන්න සූදානම් කරනව.

මේ වෙනකොට කාටවත් නොදැනී මයිකල් ලෝරි ඉන්නෙ කොහෙද කියන එක හොයාගන්නව. පාසලේ කිසිම කෙනෙක් මේ මයිකල්ගෙ සහෝදරිය කියන්න දන්නෙ නෑ. ඒත් පාසලේ සමාජ උපදේශකට තමන්ගෙ කතාව කියන්න තීරණය කරනව. මේ කතාව කියාගෙන යන අතරෙ තමා තමන්ට පහර එල්ල උන වයසයි දැන් තම පුතාගෙ වයසයි එකයි කියල වැටහෙන්නෙ. හිතට එන සැකයක් හින්ද බලනව ඔහුත් යොසමිටී නිම්නයට ගිහින්ද කියල.

මේ වෙනකොට මයිකල් පාසල් භූමියට ඇතුල් වෙලා. පාසලේ ළමුන් දෙදෙනෙකුත් සමජා උපදේශකවත් බිල්ලට ගන්නව කොහොමින් කොහොම හරි පොලිසිය පාසලට එනකොට ලෝරිගෙ ජීවිතේනම් රැකිල තියෙනව. ලෝරිගෙ පිහිපාරවල් වලින් පස්සෙත් මයිකල්ගෙ ජීවිතේ බේරෙයිද?, ලෝරිගේ ඉරණම කෙසේ විසඳෙයිද?

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.

Halloween (1978) | ශාපයක ඇරඹුම

Halloween II (1981) | අවසානයක ඇරඹුම

Halloween III: Season of the Witch (1982) | ව්‍යසනයක් හා විහිළුවක්

Halloween 4: The Return of Michael Myers (1988) | ශාපයේ දෙවන අදියර

Halloween V (1989) | ජේමිගේ වියරුව

Halloween: The Curse of Michael Myers (1995) | ජේමිගේ ඉරණම

Halloween H20: 20 Years Later (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>