මාවල් අලුත්ම කතා මාලාව වන ලූක් කේජ් දෙවනි කොටසත් එක්ක තමයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් කථාව බැලුවනේ? ඉතින් අලුත්ම වීරයගේ හැකියාව තමයි ඇගට වෙඩි නොවැදීම හේ හේ. හොදයි කලින් කතා ව ගැන කියනවනම් ආයුධ ජාවාරමක් වෙන තැනකට කඩා වදින මංකොල්ල කාරයෝ තුන් දෙනෙක් එතන තිබුණ සල්ලි ටික උස්සනවා. ඉතින් මේ අය ලූක් වැඩ කරන තැන ඉන්න එයාගෙ හිතවත්තු. ඒ කියන්නේ පොප්ගේ බාබර් ෂොප් එකේ. ඉතින් ඔය කාරනේ නිසා තමයි ලූක්ට ගේමට එන්ටර් වෙන්න වෙන්නේ.
ඒ වගේම කොට්න්මවුත් හා මැරායා හොද මූණ පෙන්නන් හිටියට යටින් සැර ගේමක් ගහනවා. එයාලා තමයි ඉතින් ලූක්ගේ හතුරො වෙන්නෙත්. ඉතින් මතක ඇතිනේ ලූක් අතින් වෙඩි උන්ඩයක් අල්ලන සිද්ධිය. ඒ වගේ සිද්ධි මේ කොටසෙනුත්බලා ගන්න පුලුවන් වෙයි. හැමෝම ආසයිනේ ඉතින් මාවල් වීරයන්ට (මන් හැර). හේ හේ . අද කතාවට imdb මීටරේ 8.6ක් කැරකිලා තියෙනවා. එහෙනම් රස විදින්න. දිගටම ලූක් කේජ් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.
ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Luke.Cage.S01E02.720p.WEBRip.x264-SKGTV
57 downloads