පසුගිය සතියේ කතාව අවසන් උනේ ඩොක්ටර් මර්ච්ගේ මරනයත් එකක්නේ. ඉතිං මේ සතියේ කතාව සම්පුරනයෙන්ම යන්නේ 10K සහ මර්ෆි ගැනයි. මර්ෆිට ඩොක්ටර් මර්ච් පිල්ලි රංචුවක් අතරට එකපාරටම ගිහින් මැරුනේ ඇයි කියන එකට හේතුවක් හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම එයා හිතාගෙන හිටපු කිසිම දෙයක් ඉදිරියට කරන්න වෙන්නේ නැතිවන නිසා බලාපොරොත්තු කඩවිමකින් ඉන්නේ. ඒ වගේම අද කතාවෙදි 10K ට උදව් වෙන්නේ “රෙඩ්“. මතක ඇතිනේ මේ කතාසමයේ පලවෙනි කොටසේ හිටිය රතු හැදගත්තු ගෑනු ලමයව. නමුත් මේ දැන් ඉන්න රෙඩ් නම් 10K ගේ හිතේ මැවුනු මායවක් වගේ තමයි පෙන්නේ. ඒ වගේම අමුතු සත්තු වගේකුත් 10Kට පහර දෙනවා. පෙනුමෙන් උන් වෘක රෑනක් වගේ තමයි නමුත්. ඊට වඩා භයානක රංචුවක්.මෙයාලව සමහරවිට ඉදිරි කතාවලදිත් දකින්න පුළුවන් වෙයි.
එහෙනම් ඔය ඇතිවෙයිනේ.කතාව ගන්න.ලබන සතියේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E05.720p.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
162 downloads
<< Previous Episode All Episodes Next Episode >>