ඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස් වවුලා.The Batman සීරිස් එක බලපු අයනම් මෙයා ගැන දන්නවා ඇති.මේකයි කතාව.
ඩොක්ටර් ලැන්ග්ස්රෝම් කියන්නේ වවුලන් ගැන පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. එයා පරීක්ෂණ පවත්වන්නේ වවුලන්ගේ DNA පිළිබඳව. එයා ඒකෙන් කරන්න හදන්නේ සුව කිරීමට නොහැකි ලෙඩ සුවකරන්න බෙහෙතක් හදන්න.ඒත් එතනට පිග් හා ටෝඩ් කඩාවදිනවා. එයාලා ඒ බෙහෙත විකෘති කරලා ලැන්ග්ස්රෝම්ටම විදගන්න කියලා බලකරනවා. ඉතින් එයා ඒක විදගන්නවා. එතනින් තමයි මිනිස් වවුලා බිහිවෙන්නේ. මේකේ මෙයාගේ කතාව The Batman සීරිස් එකට වඩා වෙනස්. ඒකෙදි නම් බෙහෙත විදගන්නේ එයාගෙම කැමැත්තෙන්නේ. තව එකක් මේ කතාමාලාවේ අවසාන සතුරා මේ එපියේදී හම්බෙනවා. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. ඔයාලම බලන්නකෝ. ඉදිරි එපිසෝඩ් ටිකත් ඉක්මනටම ගේන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E20.Doppelganger.WEBCap.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
67 downloads