කොහොමද? ඔන්න ටික කාලෙකට පස්සෙ මම ආවා ටිකක් පරන චිත්‍රපටියක් අරගෙන. 2002 වසරෙ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ K. S. Adhiyaman. එම වසරේ 4 වෙනි වැඩිම ආදායම් ලබපු මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ Shahrukh Khan,Madhuri Dixit,Salman Khan Atul Agnihotri,Suman Ranganathan සහ Aishwarya Rai. ඒ වගේම මෙහි ලස්සන සිංදු කීපයක්ම ඇතුලත් වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරල තියෙන්නේ සංගීත අධ්‍යක්ශකවරු කිහිප දෙනෙකු විසින්. ඒ Nadeem-Shravan, Daboo Malik, Nikhil-Vinay, Bali Brahmabhatt, Bappi Lahiri සහ Sajid-Wajid.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. රාධා සහ සූරජ් කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ. සූරජ් ට කාත් කවුරුවත් නෑ. රාධගෙ පවුලත් එක්ක තමයි ඉන්නෙ. රාධා ගෝපාල් ව කසාද බඳිනවා. ඒත් සූරජ් එක්ක තියෙන යාලුකම නතර කරන්නෙ නෑ. මේ දෙන්න ගැන ගෝපාල් සැක කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ ඇති වෙන ප්‍රශ්න ගැන තමයි මේ කතාවෙ කියන්නෙ.
මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.
Due to copyright issues, we do not provide any torrent links.
Hum.Tumhare.Hain.Sanam.2002.720p.HDRiP.x264.ShAaNiG.com
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
126 downloads