Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The X Files [S02 : E09 – “Firewalker”] with Sinhala Subtitles|“ගිණි මත ඇවිදින්නා” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

අද අරං එන්නෙ නව වැනි එපිය. මේ එපිය සඳහා IMDB අගය 7.4ක් අරං තියනව. කලින් කොටසෙදි ස්කලීව නැවත හමු වුණා. මේ කොටසෙදි දෙන්නම එකතු වෙලා තවත් අසාමාන්‍ය සිදු වීමකට මුහුණ දෙන්නයි යන්නෙ. ගිණි කඳු පරීක්ෂා කරන්න විද්‍යාඥයෙක් විසින් නිපදනව යන්ත්‍රයක්. ඒකට කියන්නෙ Firewalker (ගිණිමත ඇවිදින්නා) කියල. ඉතිං විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ යන්ත්‍රයත් සමඟ පෘථිවි අභ්‍යන්තරයේ පරීක්ෂණ කටයුතු කරගෙන යනව. හදිසියේම එයාලට ආපදාවක් සිද්ධ වුණා කියල තොරතුරු ආවත් එයාල එක්ක සන්නිවේදනය කරන්න බැරි වෙනව. කොහොම හරි මතුපිට ඉන්න අය ගිණිමත ඇවිදින්න නමැති යන්ත්‍රයේ කැමරාව පාලනය කරල රූප රාමු ලබාගන්නව. ඒවගෙන් දකින්න ලැබෙන්නෙත් අසාමාන්‍ය දෙයක්. ඒ මොකක්ද? කොහොමහරි මේ ගැන විස්තර හොයාගෙන අපේ නියෝජිතයෝ දෙන්න පරීක්ෂණ කෙරුණ දිහාට යනව. එතැනදී පරීක්ෂණ කරපු කිහිප දෙනෙක් මුණ ගැහෙනව එහෙන් පැනගන්න බැරුව ඉන්න. ඒවගේම මෙයලගේම කෙනෙක් මෙයාලව මරන්න පස්සෙන් පන්නනව. එහෙම කරන්න හේතුව මොකක්ද? මේ ගිනිකන්ද තුළ පවතින ලොකු රහස මොකක්ද? මේක දැනගන්න එහෙනම් මේ එපියත් බලන්න. අපි ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E09.Firewalker.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles