පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්.
අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ තියෙන බය උපරිමේටම එනවා. ඒ ඉසබෙලා කණ්නාඩි දෙකක් දාගෙන ඉන්නවා දැක්කහම. දැන් ඉතින් මොකක් වෙයිද? නිග්ම මෙයාවත් මරයිද? අද ටෝඩ් කියලා කෙනෙක් ගැන මේකෙ කියනවා. ඒ කියන්නෙ මිස්ටර් ටෝඩ් ගැනද කියන එක හරියටම පැහැදිළි නෑ. මොකද මෙතන මිස්ටර් කියල කියන්නෙත් නෑ නිකන්ම ටෝඩ් කියලයි කියන්නෙ. අනික ටෝඩ් විදිහට ඉන්න කෙනාගෙ එහෙම ලොකුවට ගෙම්බෙක්ගෙ වගේ පෙනුමකුත් නෑ. අනේ මංදා, ඒක සමහර විට ඉඟියක්ද දන්නෙත් නෑ ඉස්සරහට මිස්ටර් ටෝඩ් එනවා කියලා. බලමුකො. අදත් ඔන්න සෙලීනත් නෑ, බෲසුත් නෑ. ලබන සතියෙ නම් ඔන්න නියම කතාවක් තියෙයි කියලා ප්‍රොමෝ එකෙන් දැක්කා. අළුත් ලස්සන අයිවිව ඔන්න ලබන සතියෙ ආයෙම බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E08.HDTV.x264-LOL
Gotham.S03E08.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1286 downloads
<< Previous Episode All Episodes Next Episode>>