ඔන්න තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල්, කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කාර් ඇතුලේ හංගලා පිට රටට යවන ජාවාරම නැවැත්තුවේ කියලා. ඒ වගේම ජාවාරම පිටිපස්සේ හිටියේ මයික් කොහොමත් සැක කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒ වගේම මයික්ගේ පරණ ජීවිතය ගැන කිට්ට ලැබුන තොරතුරුත් ආපහු මූලස්ථානයට එනකොට මැකිලා. නයිට් ආයතනයෙන් මයික් ගැන තොරතුරු හංගන බවකුත් පේන්න තියනවා.
අද එපිසෝඩ් එකේදී මයික්ට ලැබෙන මෙහෙයුම වෙන්නේ, රාජකාරි අතරමැදදි අතුරුදහන් වුන නියෝජිතයෙක් හොයා ගන්න එක. බලමු අද එපිසෝඩ් එකේදි මොකක් පස්සෙන්ද මයික්ටයි කිට්ටයි යන්න ලැබෙන්නේ කියලා. හිතා ගන්න බැරි විදිහට මෙහෙයුම ඉවර වෙන්නත් පුළුවන්…
එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්මවෙමු. අඩුපාඩු තියේනම් කියලම යන්ට. එහෙනම් ජය වේවා හැමෝටම…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E03.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E03.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E03.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
229 downloads