පරක්කුයි කියන එකට නම් සමාව ඉල්ලන්නේ නැ අද. මොකද මේකට ගැලපෙන උපසිරසියක් අන්තර්ජාලයට එන්නත් වෙනදට වඩා ගොඩක් වෙලා ගියා. අනිත් එක ඉතින් මේ දවස් ටිකේ හසන්ත අයියාත් ලංකාවට ගිය එකේ කියල උපසිරැසිය හොයා ගන්න උනෙත් නැ. ඇයි ඉතින් කොයි තරම් වැඩ ඇතිද ඉතින් ලංකාවේ, තව පොඩි දේයක් කතා කරන්න තිබුනත් එක ඊලග ස්කොපියන් එකේදිම කතා කරන්නම්.
IMDB එකේ 8 කට එහා අගයක් තියාගෙන හිටියත් ගොඩාක් ඇය මේකත් එක්ක එකතු වෙලා නැත්තේ මගේ මොකක් හරි අඩු පාඩුවක් නිසාද කියල නම් දන්නේ නැ. එත් මට නම් මේ කතාව ලාස්ට් ෂිප් වගේම තමා. ඉස්සරහට මොනවා උනත් කතාව ඉවර වෙනකන් දෙන එක නවත්වන්න කිසිම අදහසක් නැ.
අද කතාව ගැන ගොඩක් කියවන යන්නේ නැ පහුගිය සතියේ බෝම්බ ප්‍රහාරයේ මොලකරු (කියලා හිතන ) මජිඩ් නාසාර් ව අල්ලගන්න්න පුළුවන් උන නිසා ප්‍රශ්න ගොඩක් විසදා ගන්න පුළුවන් කියලා හිතුවත් තවත් ප්‍රශ්න ගොඩාක් එක්ක තමා ක්‍රික්මන් ජනදිපතිට වැඩ කරන්න වෙන්නේ… ඒවා මොනවද කියන එකත් එක්කම කතාව එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් ගිහින් එන්නම් ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.106.hdtv-
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
690 downloads
<<Previous Episode All Episodes Next Episode >>