සටන් චිත්‍රපට වලට ඇල්මක් දක්වන අය වෙනුවෙන් මෙන්න අරන් අවා හොද චිත්‍රපටක්. 2015 අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටය පැය එකයි විනාඩි තිහක් වෙලාවක් ධාවනය වෙනවා. Remo Street කියන්නේ තාත්තා නැති වුනාට පස්සේ තමාගේ අම්මයි නංගිවයි බලාගන්න කෙනෙක්. දවසක් මේ කොල්ලා යනවා මත්ද්‍රව්‍ය කඩයට එතනට එන තුන් දෙනෙක්ට හදිසි මැර පහරක් එල්ලවෙනවා එකෙන් බේර ගන්නේ Remo Street. ඒ ප්‍රහාරයට මැදිහත් වන කෙනෙක් ඔහු මොහුට එන්න කියනවා තමන් යටතේ වැඩ කරන්න අම්මගේ ඉල්ලීමක් මත මේ කොල්ලා යනවා ජිම් එකට වැඩ කරන්න. කොහොම හරි අර පහර දුන්නු මැරයෝ කට්ටියට මේ කොල්ලා ව හසුවෙනවා. ඔහු එතනින් පණපිටින් එලියට එන්නේ කොහොමද ?ඒ මැරයන් වෙනුවෙන් මේ කොල්ලා ට සටන් කරන්නත් වෙනවා. කොහොම හරි මේ කොල්ලා පොඩි ආදර පලහිලවුවකත් අහුවෙනවා. අන්තිමට ආදරය කරන කෙල්ලව බේරගන්න වෙන්නත් මේ කොල්ලටම තමයි. ඒ වගේම ලොකු සටනකත් අහුවෙන්න වෙනවා. ඔහු සටන් ශුරයෙක්. පුළුවන් වෙයිද මේ සටන ජයගන්න තමාගේ පවුලේ අයව බේරගන්න. ලොකු කතාවක් තියෙනවා මේ අස්සේ බලලම තේරුම් ගන්න.
එහෙනම් කතාව බලලා අදහසක් දක්වන මෙන් ඉල්ලා සිටින අතර. ඊලග මගේ උපසිරස ගැන්වෙන්නේ හින්දි චිත්‍රපටක් Tum Bin 2 . මිට කලින් හින්දි චිත්‍රපටය කරලම නැහැ බලමු එකත් එහෙනම් !!!!
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
Due to copyright issues, we do not provide any torrent links.
Street.2015.1080p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
989 downloads