වෙනද විමා අරන් එන “The walking dead” කතාමාලාව අරන් ආව ඔන්න. විමාට අධ්‍යාපන වැඩක් කියල තමයි ආරංචිය. ලබන සතියෙ තවත් සහෝදරයෙක් අරන් එයි.
මේ සතියෙ කොටස ගෙවෙන්නෙ හිල්ටොප් වල වෙන සිදුවීම් වටා. කට්ටියට මතක ඇති මේ කතා සමයෙ පළවෙනි කොටසෙ නීගන්ගෙන් තෑගි ලැබුණ ග්ලෙන්ගෙන් වෙන්වුන මැගී සාෂා එක්ක හිල්ටොප් දක්වා ගමන්ගන්නව. හිල්ටොප් පවා නීගන්ගෙ ආධිපත්‍යයට අහුවෙලා ඉවරයි. ඒ නිසා හිල්ටොප්වල පාලකයා, ග්‍රෙගරි මැගීවයි සාෂාවයි තියාගන්න ප්‍රතික්ෂේප කරනව. එහෙම පාලකයගෙ අකමැත්ත ප්‍රකාශ වෙද්දි නීගන්ගෙ සහචරයින්, ඒ කිව්වෙ නීගන්ලා. හිල්ටොප් වලට එනවා. ග්‍රෙගරි දන්නව මැගී හිල්ටොප් වල ඉඳල නීගන් දැනගත්තොත් ඒක හිල්ටොප්වල අවසානය කියල.
වෙනදා විමාගෙ ලිපිය තරම් රසවත් ලිපියක් නම් නෙවෙයි. කොහොම වුනත් උපසිරැසිය බාගත කරන ගමන් කමෙන්ටුවක් දීගෙන යන්න. එහෙනම් මම සමුගන්නව. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The.Walking.Dead.S07E05.INTERNAL.720p.HDTV.x264-KILLERS
The.Walking.Dead.S07E05.INTERNAL.HDTV.x264-FUM
මෙම උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1512 downloads
<<Previous Episodes All Episodes Next Episodes >>