Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The X Files [S02 : E23 – “Soft Light”] with Sinhala Subtitles|“භයානක හෙවනැල්ල” [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The X-Files S2P1

DR. බැන්ටන් කියන්නේ පොලාරිටි මැග්නටික් ආයතනයේ වැඩ කරපු භෞතික විද්‍යාඥයෙක්. එයා ඒකෙදී ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරෙන් පස්සේ එයාගේ හෙවනැල්ල කළු කුහරයක ක්‍රියාවක් පෙන්වන්නේ.හෙවනැල්ල වැටෙන ඕනෑම කෙනෙක් එවලේම පිච්චිලා යනවා. මේ නිසා DR බැන්ටන්ගේ අතින් මිනී මැරුම් වෙනවා. ඒවා ගැන හොයන්න බාර වෙන්නේ ඇත්තටම ස්කලීටයි මෝල්ඩර්ටයි නෙවෙයි, ස්කලීගේ ශිෂ්‍යාවක් වෙන රයන්ට. එයාගේ පලවෙනි සිද්ධිය තමයි මේ සිද්ධිය රහස් පරීක්ෂකයෙක් විදිහට ලැබෙන. ඉතින් එයා ඒකට උදව් ඉල්ලනවා මෝල්ඩර්ගෙනුයි ස්කලීගෙනුයි. ඔන්න ඔය විදිහටයි ඒ දෙන්නා මේකට හවුල් වෙන්නේ. කතාව ගොඩක් ලස්සනයි.

ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E23.Soft.Light.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>