ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය.
ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පොලිසියට ලූක්ව අල්ලගන්න නවීන ආයුධ වගයකුත් ලැබෙනවා.
එහෙමනම් ඔයාලම බලල දැනගන්නකෝ හාලම් උවදුර කාට නරකක් වෙලා නැවතෙයිද කියලා.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Luke.Cage.S01E11.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
291 downloads
<<Previous Episode All Episodes Next Episode >>