ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර තියෙන්නේ මෙහේ මිනිස්සු අතරයි කියලා ඉතින් ලුසිෆර් මේ තරම් මිනිස්සුන්ට ලං වෙන්න බලපෑව දේ මොකද්ද කියලා අද කොටසින් ඉගියක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි..
හොදයි මේ සතිය ගැන බලනවනම් හදිස්සියේම ලොස් ඇන්ජලීස් වල ව්‍යාපාර ලෝකයේ රජු නෙහොත් ඩීන් කූපර්ව මරා දැමෙනවා.ඉතින් ඒ කේස් එක විසදන එක තමයි අද කතාව වෙන්නේ ඒ අතර අපි කවුරුත් දන්න විදිහට ලුසිෆර් ආදරේ කරන එයාගේ නයිට් ක්ලබ් එක අද එයාට නැති වෙනවා.ඉතින් කතාව බලලම දැන ගමු නයිට් ක්ලබ් එක ලුසිෆර්ට බේර ගන්න පුලුවන් වෙයිද කියලා. අහ් සබ් එක පරක්කු මොකද කියනවනම් සබ් එකේ බාගයක්ම ගැහුවට පස්සේ මගේ අතින් කොටපු ෆයිල් එක ඩිලිට් වෙලා. ඉතින් ආයෙම මුල ඉදන් කොටලා තමයි මේ හදිසියේ අරන් ආවේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය.
.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E09.HDTV.x264-LOL
Lucifer.S02E09.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
670 downloads
<<Previous Episode All Episodes Next Episode>>