Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Legend of the Blue Sea (2016) [E02] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Legend of the Blue Sea-2

කතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා, පළමු කොටස ඉවර වුනේ, නැවතත්, ජුන්-ජේ අපේ කතාවේ දියකිඳුරිය එක්කන් යන්න එන තැනින්, මේ කොටසේදී, ඔහු ඇයව තමන් නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කන් යනවා, පහුවදා, ඔහුට දැනගන්න ලැබෙනවා, මොහු පස්සෙන් කිසියම් පිරිසක් පන්නනවා කියල, මේ ප්‍රශ්නෙන්, ඔහුව බෙරගෙන්නේ අපේ දියකිඳුරිය, පලවෙනි කොටසින් ඔයාල දැක්කනේ, ඇයට තියෙන ශක්තිය.. කොහොමහරි මේ දෙන්නා ඔවුන්ගෙන් බේරිලා, වෙනත් පැත්තකට යනවා, ඒ යන ගමන් මගේදී, ඔහු ඇය ගැන ගොඩක් දේවල් දැන ගන්නවා, ඒවගේම ඇයට කතා කරන්න පුළුවන් බවත් ඔහු දැනගන්නවා. ඒත් අන්තිමේදී, ඔවුන්ව නැවතත් කොටු වෙනවා. ඒ අවස්ථාවෙනුත්, ඇයට ඔහුව බෙරගන්න්න පුළුවන් වෙයිද කියල ඔයාල බලන්න, එහෙමනම් ඊළඟ කොටසින් මුණගැහෙමු…

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>