Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Walking Dead [S07 : E06] with Sinhala Subtitles |නිගන්ට එරෙහිව නව පෙරමුණක් බිහිවේද? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Walking Dead S7-2

රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා.

කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හිතෙන්නේ නෑ, මොකද මේ විදියට නිහඬ කරලා තමා එක පාරම ගිනි තියන්නේ. අනිත් එක මේ වතාවේ සීසන් එක වෙනස් ආකාරයකට දුවන්නේ. දකින්න ඇතිනේ මේ වතාවේ සොම්බි ගැන වැඩි අවධානයක් දීල නෑ, මිනිස්සු මිනිස්සු අතර ඇතිවෙන ගැටුම තමා ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ, ඉතින් මේ වෙනකම් උන දෙවල් මතක ඇතිනේද කට්ටියට? මේ වෙනකොට නිගන්ගෙ සැටලයිට් මධ්‍යස්ථානයට පහර දුන්න ගමන්ම වගේ පිටත් වෙච්ච ටාරා සහ හීත් ඇරෙන්න අනිත් හැමෝවම පෙන්නල ඉවරයි,  මැගී ජීසස් එක්ක හිල්ටොප්වල ඉන්නව සහ එහෙ තත්වය දැකගන්න ලැබුන හැමෝටම ගිය සුමානෙ. ඒ අතරවාරයේ නිගන් හිල්ටොප් එනවා ඊට පස්සේ වෙන දෙවලුත් දකින්න ඇතිනේ. ඔය අතරවාරයේ ලව් ස්ටෝරියකුත් පටන් ගන්නවා, කාල් සහ එනිඩ් 😀 ඒ අනුව ඔන්න කතාවේ ඉන්න හැම චරිතයක්ම ඉන්නේ කොහෙද මොනාද කරන්නේ කියල පෙන්නලා ඉවරයි. අද මොකද වෙන්නේ එහෙමනම් ? අද අලුත් කණඩායමක් හම්බෙනවා. කාටද හම්බෙන්නේ කියල බලමු එහෙමනම්… දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක 😀

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>