Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Legend of the Blue Sea (2016) [E08] with Sinhala Subtitles |නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Legend of the Blue Sea-1

ඔන්න 8වෙනි කොටස. ඔයාල දන්නවිදිහට 7වෙනි කොටස අවසානයේදී ශිම් චොන්ග් නැත්නම් අපේ දියකිඳුරිය ජුන් ජේගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නකොට එයාට පිහිනුම් තටාකයට බැහැලා පීනන්න හිතෙනවා. ඊට පස්සේ සිදුවීම් තියෙන්නේ 8 වෙනි කොටසේ.

ඉතින් ශිම් චොන්ග් පූල් එකේ පීනනවා. එතකොටම ජුන් ජේ ෆෝන් එක ගන්න ගේ ඇතුළට එනවා. ඔයාල දන්නවනේ ශිම් චොන්ග් වතුරට බැස්සාම එයා නැවත දියකිඳුරියක් වෙනවා කියලා. ඒත් මෙයා පීනනවා දකින ජුන් ජේ හිතන්නේ වෙන දෙයක්. මේ කොටසත් ගොඩාක් හිනා වෙන්න පුළුවන් කොටස් තියෙන එකක්. ඒ වගේම ටිකක් දුකත් හිතෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E08.161208.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>