ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
Action, Fantasy, Drama යන වර්ගයන්ට අදාලව මිනිත්තු 60ක් එක කතා අංගයක් දිවෙනවා. 1985 වර්ශයේ තමයි තිරගතවේලා තියෙන්නේ
ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා . කස්ටියම දිගටම බලන්න ඇතිනේ, කතාව ගැන ටිකක් විතර කියන්නම්කො එහෙනම්,
ඉතින් සුපුරුදු පරිදි අදත් රොබින්ට අවුලක් , අවුලක් කිව්වට වෙනදා වගේ අවුලක්නම් නොවයි. රොබින් එයාගේ සෙට් එකත් එක්ක ෂර්වුඩ් ඉන්නකොට එකපාරටම ගල්ගැහෙනවා තප්පර ගානකට…. හේතුව තමයි කොනක් රොබින්ව මොහනය කරනවා. රොබින්ට බොරු ආදරයක් මවාපාල හර්ගේ සිල්වර් ඊතලය ගන්න, ඒ බෙලෙම්වල සිටුවරයාව මරණයෙන් නැගිට්ටවන්න. රොබින් කොහොමද මේ වසියෙන් බෙරෙන්නේ… ගිස්බන් මොන ගැටයක් ගහයිද….? ෂරිප් නිකම්ම ඉදියිද…? කතාව බාගෙනම බලන්න හොදේ… ඔන්න මම ගියා ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
උදව් කල සැමට මාගේ ස්තුතිය හා ප්රණාමය.
බයිස්කොප් දිගුකල් වැජබේවා…
තෙරුවන් සරනයි…!
නමෝ බුද්ධාය…..!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
399 downloads