කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ.
උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්‍රයන්ව හොයාගෙන. ඕබ්‍රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් මෙම්පිස් යන්තම් සද්දේ දාපු ගමන් කට අරිනවා කියමුකෝ. බලමු ඉතින් පොර මොන මොනාද කියන්නේ කියලා.
දැන් දැන් අයිසැක් වුනත් මිචම් කරන් යන වැඩ කටයුතු ගැන දෙගිඩියාවකින් ඉන්නවා වගේ තමා පේන්නේ. එව්වා මෙව්වා කෙසේ වෙතත් අද හොද හටනක් එහෙමත් බලාගන්න ඇහැකියි කස්ටියට. මිචම් අලුත්ම සැට් එකක් යවනවා බොබ් ලී ගේ පස්සෙන්.
හම්මේ මේ ටික ඇතිවෙයි.එහෙනම් අපි ගොහින් එන්නම් ලබන සතිය දිහාවේ. ආ මේක විශේෂයෙන් කියන්ට ඕන.
අඩවියේ උපසිරසි බාගත කරගැනීමට අපහසු උදවිය මට මුහුණු පොතෙන් කාරිය මැසේජ් එකක් දාලා ඉල්ලගත්තනම් හොදයි… හැබැයි මෙහෙම කිව්වා කියලා හැමෝම ඉල්ලන්නත් එපා ඔන්න. බාගත කරගැනීමට බැරිම උනොත් විතරක් ඉල්ලන්න ඈ..මටත් වැඩ කටයුතු තියෙනවා නොවෑ.
ළග ළග එන්නා වූ නත්තල සියලු කිතුනුවන්ට අසිරිමත් නත්තලක් වේවායි පතනවා.
සුබ නත්තලක් හැමෝටම.
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය contact@baiscopelk.com යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Shooter.S01E06.720p.HDTV.x264-SVA
Shooter.S01E06.720p.HDTV.x265.ShAaNiG
Shooter.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4203 downloads
<< Previous Episode All Episodes Next Episode>>