මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. නමුත් එහෙදි හිතුවෙවත් නැති දේකට තමා මුහුණ දෙන්න සිද්ධ වුනේ. කොහමෙන් කොහෙමෙන් හරි ඒකෙන් බේරිලා එද්දී මෙන්න බොලේ ලියාම් ආයෙත් තියෝව ගෙන්නලා.
තියෝව ගෙන්නපු එකටනම් ස්කොට් කෙසේ වෙතත් මලියනම් කොහොමටවත්ම කැමති නෑ. ඒ නිසාම තමා බිම පෙරලගෙන නෙලන්නේ අද. කෙසේ හෝ වේවා තියෝ එක්ක එකතු වෙලා කට්ටිය ලොකු දඩයමක් කරනවා. ඔව් ඔව් භූත අශ්වාරෝහකයෙක් අල්ල ගන්නවා. හැබැයි අල්ල ගත්තට එතනින් එහාට මොකුත්ම කරන්න බෑ. ඌ කතා කරන්නේ කෙනෙක් එක්ක විතරයි? කවුද ඒ කෙනා? ඒ වගේම අවසානට කෙනෙක් මෙතනට පහර දෙනවා? ඒ කෙනත් කතාව බලලම හොයා ගමු නේද. මේ අතර වාරයේ මලියා මොනා කරාවිද? ලීඩියා මොනා කරාවිද? මේ හැමදේටම පිළිතුරු අද කතාව බලලම තමා හොයා ගන්න වෙන්නේ.
ඔන්න කොහමෙන් කොහොම හරි මේ අලුත් අවුරුද්දේ කරපු පළමු උපසිරස පුළුවන් තරම් ඉක්මනට ගෙන්න පුළුවන් වුනා.හදිස්සියෙන් කලත්, කරපු වැඩේට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කළා. කෙසේ වෙතත් උපසිරස තුල වැරදි, අඩුපාඩු, වගේ දේවල් තියේනම් කමෙන්ට් එකකින් දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැත්තම් මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් කලත් කමක් නෑ. (Pradeep Anuruddha Dissanayake). ඔයාලගේ අදහස්, උදහස් ලැබුනොත් තමා කරන වැඩේ උනත් තවත් ශක්තිමත්ව කරන්න පුළුවන්. එහෙනම් අදට සමු ගන්නවා. ලැබුවා වූ නව වසර හැමෝටම සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා. හැමෝටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E07.HDTV.x264-FLEET[PRiME]
Teen.Wolf.S06E07.720p.HDTV.x265.ShAaNiG
Teen.Wolf.S06E07.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
88 downloads
<< Previous Episode All Episodes Next Episode >>