හරි එහෙනම්, අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතා මාලාවේ එකොලොස්වෙනි කොටස. අද නම් වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ලොකු වෙහෙසක් දරලා තමයි දවසක් ඇතුලත කරගන්න පුලුවන් උනේ. අද එපිට මම පෞද්ගලිකම ආසයි. අමුතුම කතාරසයක් ආවේ. මං හිතන්නේ කාලෙකට පස්සේ ලුසිෆර් කතාමාලාවම වෙනපැත්තටක හැරෙන විදිහක් යන්නේ. කලින් සතියේ තිබ්බ පරීක්ෂණය තමයි අද කොටසටත් සම්බන්ධ වෙන්නේ. ඊළඟට මොනවද වෙන්නේ කියලා ලොකු කුතුහලයකින් ඉන්නේ. අද එපිය බලමු එහෙනම්. ලබන සතියෙත් මුනගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E12.HDTV.x264-LOL
Lucifer.S02E12.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
Lucifer.S02E12.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
488 downloads
<<Previous Episode All Episodes Next Episode>>