Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Limitless TV SE3

ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්.

දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකලා. අද රොබෙකා බ්‍රයන්ගෙ NZT පෙත්තක් ගන්නවා. 😀 ඒත් එක්කම බ්‍රයන් රොබෙකා දෙන්නව ඝාතනය කරන්න සෑන්ඩ්ස්ගෙ ගෝලයෙක් එනවා. අපි බලමුකො මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නව. සති දෙකකින් අවසාන කොටස්වලින් හමුවෙමු!

 Limitless (2015– ) on IMDb

 

 

193 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7299B464E6E8E5FBDC4EBC57E080F65D97B1CBDF

244 MB (x264) කොපිය මෙතනින් බාගන්න

9EA0C575520A3065D85B285C9474231192368DB7
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>