Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep07] with Sinhala Subtitles |දමිවොන් මැදුරේ පාලිකාව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moon Lovers P1

මතකනෙ හේසූ කරගත්ත දේ. ඉතින් ඒ නිසා ඇයගෙ විවාහය අවලංගු වෙනවා. නමුත් ඇයගෙ ඒ නිසාම රජුගෙ දඬුවමකට යටත් වෙන්ඩ සිද්ධ වෙනවා. ඒ තමයි ඇයට ජීවිත කාලය පුරාම දමිවොන් මැදුරෙ සේවය කරන සේවිකාවක් වෙන්ඩ සිද්ධ වෙන එක. ඒ ආරංචියට කුමාරවරු නම් බොහොම දුක් වෙනවා. මොකද මාලිගාවෙ ජීවිතේ බොහොම රළු එකක් නිසා. නමුත් ඉතින් හේසූ මැදුරට ගිහින් රාජකාරි පටන් ගන්නවා. මේ මැදුරෙ පාලිකාව කවුරුත් හොඳින් අදුනන කෙනෙක්. ඇය හේසූට සළකන්නෙ නම් තරමක් නපුරු විදිහට.

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E07.160913.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>