Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S04 : E12] with Sinhala Subtitles |අභය භූමිය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago P.D.S04

කොහොමද ඉතිං. ඔන්න සෑහෙන කට්ටක් කාල, බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන Chicago PD 4 වැනි කතාමාලාවේ 12 වැනි කොටසත් අරගෙන ආව. ඉතිං අද කතාව ගැන කීවොත් අදත් ඝාතන සිද්ධියක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. උද්‍යානයක කාන්තාවක් දූෂණය කර මරාදමා සිටියදී හමුවෙනව. ඉතිං මෙයට සැක කරුවන් වෙන්නේ අවුරුදු 15 ක හා 16 ක කළු ජාතික පිරිමි ළමුන් දෙදෙනෙක්. ඉතිං අවසානයේදී නියම මිනීමරුවා අල්ලා ගැනීමට කරන පරීක්ෂණයක් ගැන තමයි අද කතාව ගලාගෙන යන්නෙ. ඉතිං කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. පරක්කු වෙලා තියන එකේ වැඩි දෙයක් කියන්න නැහැ. සමහර විට කට්ටිය මේ කොටස බලලත් ඉවර ඇති.

එහෙනම් නැවත Chicago PD 4 වැනි කතාමාලාවේ 13 වැනි කොටස විකාශය වෙන්නේ පෙබරවාරි 8 වැනිදා. එහෙනම් 13 වැනි කොටසින් හමුවෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E12.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>