තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි.
චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ ඉතා දරුණු වසංගතයක් ලොව පුරා පැතිරීමක් වටා. පැය 1යි විනාඩි 20ක කාලයක් දිවෙන මේ චිත්‍රපටය සටන් ජවනිකා රැසකින් සමන්විතයි. මං කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
Cyborg(Van Damme)[1989]DvDrip[Eng]-prithwi
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
91 downloads