11 කොටස
මිස් සනී කියන්නේ කිම් ශින්ගෙ නංගිම කියලා තහවුරු වුනත් ඇයට ඒ කිසිම දෙයක් මතක නැති නිසා කිම් ශින් කියන දේවල් ඇයට විහිලුවක් වගේ වෙනවා. ඒක කිම්ශින්ට ලොකු දුකක් වෙනවා. තමන්ගෙ අහිංසක නංගි මේ විදිහට වෙනස් වෙලා ඉන්න එක ගැන ඔහුට පුදුම හිතෙනවා. මේ අතර මරණයේ දෙවියත් මිස් සනීත් අතර ඇති වෙන වෙන්වීම මරණයේ දෙවියට ලොකු දුකක් වෙනවා. තමන් කවුද කියලා ඇයට කියන්න බැරි වීම තමයි මේ වෙන්වීමට හේතුව. ඒත් අන්තිමට මිස් සනී හොයාගන්නවා ඒ කවුද කියලා… ඒ වගේම මෙන්න අතීත කතාවේ හිටපු ප්‍රධානම චරිතයක් මේ ආත්මෙත් මෙයාලා අතරට එනවා…
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E11.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E11.170106.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E11.170106.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E11.170106.720p-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
2 downloads
<<Previous Episode All Episodes Next Episodes>>