කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා.
අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ.
ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට මාරුවෙයි වගේ කියල හිතෙනවා. ලබන සතියෙ කොටසෙ පෙර දසුන් පහල ලින්ක් කළා. බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴
S06E06 Sneak peak 1, Sneak peak 2, Promo
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) පිටපත් සඳහා අදාළ වේ.
106 downloads
<< Previous Episode All Episodes Next Episode >>