15 කොටස
කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හඳුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ පලවෙනි ආදරේ ලබාගන්නයි. ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නැහැ. මොකද යූන් ටක් ටත් දැන් ඒ කිසිම දෙයක් මතක නැහැ…
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් perera.kanishka@ymail.com
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E15.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E15.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E15.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
62 downloads
<<Previous Episode All Episodes Next Episodes>>