Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supergirl [S02 : E14] with Sinhala Subtitles |ජෙරමායාගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Supergirl TV S2-1

ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා.

හරි එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. හෙට the 100 සමගින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජයම වේවා.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E14.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>