Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Secret Circle [S01 : E06] with Sinhala Subtitles |ලේ ඥාතීන් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හෙදර්ගේ ඇඟේ හිටිය අමනුස්සයා මෙලීසගේ ඇගට ගිහින් මෙලීසා යකා නටනවනේ. පස්සේ මෙලීසව බේරගන්න කැසීගේ අත්තම්මටත් කවය ගැන කියන්න වෙනවා. කැසීගේ අත්තම්මා මෙලීසව බේරගත්තත්, මනුස්සයා පැනගන්නව. අන්තිමට නික්ට අමනුස්සයක් ආවේස වෙනවානේ. ඉතින් ඒ අමනුස්සයාව නැතිකරන්න නම් ගිල්වලා මරන්නම වෙනවා. ඒක නිසා අමනුස්සයාත් එක්කම නික්ටත් මැරෙන්න වෙනවා…

ඉතින් අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉදන් නික්ගෙ  මරණය හැමමෝම දුකෙන් ඉන්නේ. ළමයි හිතන් ඉන්නේ නික්ගේ මරණය නිසා කවය බිදෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. නික්ගේ අයියා නගරෙට එනවා මල්ලිගේ මලගම වෙනුවෙන්. එත් එක්කම ළමයි දැනගන්නවා එයාලා කවයට බැදෙනකොට එයාලගේ ලේ ඥාතිනුත් කවයට බැදෙනවා කියලා. ඒ කියන්නේ එයාලගේ කෙනෙක් හදිස්සියේ හරි මැරුනොත්. එ යාලගේ ලේ ඥාතියෙක්ට ඒ තැන හම්බ වෙනවා. කතාව එන්න එන්න රසවත් වෙනවා. එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් මම යනවා. බුදු සරණයි.

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>