Blindspot කතාමාලාවෙ කොටස් 22න් 17 වැනි කොටස තමයි මේ. එපිය බලලා තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැතිනිසා ලිපිය ලියලම ඉන්න හිතුනා.
පහුගිය කොටසෙදි පැටර්සන් තමන්ගෙ හිටපු පෙම්වතා සූදානම්කරපු හැන්දෑවක් ගතකරන්න ගියා. ඒකෙදි තවත් පච්චයක් ගැන ඉඟියක් දැනගන්න ලැබුණා. අද පැටර්සන් ඒ පච්චය විසඳන්න උත්සහ කරනවා. ඒක නිසා ලොකු කරදරයක වැටෙන්නත් සිද්දවෙනව. ඒ අතරෙදි ජේන් ගෙ පෙම්වතා (ඔස්කාර්) තව තොරතුරු ටිකක් දැනුම්දෙනවා. දැන් නම් දෙන්න අතරෙ විශ්වාසයක් ඇතිවෙලා වගේ.
අපි බලමුකො එහෙනම් අද මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නවා. මේ සතියෙ Limitless කොටසක් නිකුත්වෙන්නෙත් නැති නිසා,ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හැමෝටම ජයෙන් ජයම ලැබෙන, චිත්‍රපටි, ටීවි සීරිස් උතුරන සුභ අළුත් අවුරුදක් වේවා!
509 downloads
<< Previous Episode All Episodes Next Episode >>