Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S03 : E17] with Sinhala Subtitles |සොලමන්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0
හැමෝටම සතුට සපිරි ෆිල්ම් සහ ටීවී සීරීස් වලින් සෞභාග්‍යමත් සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. මේ තමයි අලුත් අවුරුද්දේ මම අරගන එන පළවෙනි උපසිරැසිය. කාර්ය බහුලත්වය නිසා නොනගතය වෙලාවේ තමයි මේක ඉවරකරගත්තේ. එහෙමනම් ඉතින් කෙටි විරාමයකට පස්සේ තමයි මේ කළු ලැයිස්තුව නැවත කලඑළි බහින්නේ 17වෙනි කොටසින්. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදු උන දේවල්මතක් කරලා ඉන්නම්. මේවෙනකොට කතාවේ ලිස්ට ටොම් නිසා දරුවෙක් ලැබෙන්න ඉන්නවා සහ ඒ දෙන්නා විවාහ වෙන්න තිරණය කලා. ඒත් රෙඩින්ටන් නම් මේ විවාහට කැමති නැහැ. එයා කියන්නේ ටොම් කියන්නේ වෙනස් වෙන්නේ නැති කෙනෙක් කියලායි. ඒ වගේම ටොම්ට දැන් මේජර් එක්ක වැඩ කරලා ඇති වෙලයි ඉන්නේ. එයා  එයාගේ පරණ ගෑණු ළමයා ළඟට ගිහිල්ලා මේජර්ගේ කන්ඩායමෙන් එයාට අයින් වෙන්න උදව් කරන්න කියලා ඉල්ලනවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඒත් ඉතිං ජීනා නම් මේකට කැමති නැහැ. එයා මේජර්ට කතා කරලා ටොම් එයාලගේ අයින් වෙන්න හදනවා කියලා කිව්වනේ. 

හොදයි එහෙමනම් අදකතාව බලන්නකෝ. අද කතාවේ මටායස් සොලමන් හිරෙන් නිදහස් වෙනවා. ඒවගේම එයා වෙනස්ම කෙනෙකුටයි දැන් වැඩ කරන්නේ. එයා කවුද කියලා නම් අපි තාම දන්නේ නැහැ. සොලමන් අද ලිස්ව පැහැරගන යන්නයි හදන්නේ. එහෙමනම් කතාව බලන්නකෝ ලිස්ව පැහැරගන යන්න පුළුවන් වේවිද කියලා

The Blacklist (2013) on IMDb

 

 

226 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DD9CA2EAFBA40646EEE3C8C93CD76916FF2CD47B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>