Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E20] with Sinhala Subtitles |එයිඩගෙ නව පෙනුම.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ සැබෑ ලෝකෙ කියලා. ඒ වගේම තමයි නියෝජිත මේගෙ උදව්වෙන් ඩේසි ට්‍රිස්කේලියන් එකෙන් පැන ගන්නවා. නිකන්ම නෙවෙයි එයිඩට ගේමක් දීලා නැගිටගන්න බැරිවෙන්න.

ඒ වගේම තමයි අන්තිමේ කට්ටියම එකතුවෙලා අන්තීමෙදි හයිඩ්‍රා එකට විරුද්ධව ටිවි එකේ ලොකු ප්‍රචාරණයකුත් ගෙනියනවා. අද වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. මොකද මේක ලියනකොට වෙලාව පාන්දර 12.20 යි. හොදටම නිදි මතයි. එහෙනම් මම ගියා.

 ~ Hail Hydra ~

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV (x264/x265) පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>