Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supergirl [S02 : E20] with Sinhala Subtitles |ව්‍යසනයක ආරම්හය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Supergirl TV S2-1

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපිරි කෙලී 20වන කොටහත්. අදනම් හොදටම ප්‍රමාදයි. මේ දවස්වල ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්න පමා වෙනවා.. ඊයේත් ආවේ රෑ හතට විතර. ඉතින් එහෙම වුනාම මට උපසිරැසිය කෙරෙන්නේ ඊලග දවසේ තමා ඈ.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකද වෙන්නේ කියලා..

ජේම්ස් කළකිරීමකින් ඉන්නේ ගාඩියන් වැඩේ ගැන. මොකද මිනිස්සු තුළ ගාඩියන් ගැන තියෙන්නේ බියක් මිසක් සුපර්ගර්ල්ට වගේ ආදරයක් නෙවෙයි. ගාඩියන්ට හොරු තක්කඩි විතරක් නෙවේ අහිංසක මිනිස්සුත් බයයි. ඉතින් ජේම්ස් මේ ගැන කතා කර කර වින් එක්ක ඉන්දැද්දී එතන ප්‍රහාරයක් වෙනවා.. අධි මානසික බලයක් තියෙන පිටසක්වල කාන්තාවක් තමයි මේක කරන්නේ..මේ අතරේ ලීනා රෙයාගේ දොරටුව හදන වැඩේ යස අපූරුවට කරගෙන යනවා. හැබැයි තවම කවුරුවත් දන්නේ රෙයා නගරේ ඉන්නවයි කියලා.. ඒ වගේම රෙයාගේ අරමුණ මොකක්ද කියලවත් කවුරුවත්ම දන්නේ නෑ.. හැබැයි ඔන්න අද ඒ දේවල් වෙනස් වෙනවා.

අද රෙයාගේ අරමුණ මොකක්ද කියලා අපිටම බලාගන්න පුළුවන්.. රෙයාගේ වැඩේ සහ එල්ලවන පිටසක්වල ප්‍රහාර අතරේ සම්බන්ධය මොකක්ද? ඒ දේවල් ඉතින් බලලම දැනගන්න.. තවත් එන්න නියමිත කොටස් දෙකක් විතරයි ඈ.. එහෙමනම් මං යනෝ.. හෙට 100 සමගින් හමුවෙමු..

Supergirl.S02E20.HDTV.x264-SVA
Supergirl.S02E20.720p.HDTV.x264-SVA
Supergirl.S02E20.XviD-AFG
Supergirl.S02E20.480p.x264-mSD
Supergirl.S02E20.720p.HEVC.x265-MeGusta
Supergirl S02E20 720p HDTV HEVC x265-RMTeam
Supergirl.S02E20.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supergirl S02E20 720p HDTV x265 HEVC 215MB – ShAaNiG

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>