Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 03] with Sinhala Subtitles |හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

3 කොටස

කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද….

තමන් සමග එකම තැනකදි මැරෙනවා දැකපු සොන්ග් මා රින් සමග ඇති කරගන්න හදපු සම්බන්ධය නවතල දාපු සෝ ජූන් අනාගතයට ගියාම දකිනවා තමන්ගේ විවාහය නැවතී ඇති බව. නමුත් තමන් සමග එදා අනතුරෙන් ජීවිතේ බේරගත්ත කෙනා සොන්ග් මා රින් කියලා දැනගත්තම සෝ ජූන්ට නැවතත් ඇයත් සමග සම්බන්ධයක් පටන් ගන්න වුවමනා වෙනවා. සෝ ජූන්ගේ ගුරුතුමත් කියන්නේ ඇයත් සමග එකතු වෙලා දරුවෙකු හැදුවොත් මේ අනතුරෙන් බේරෙන්න පුලුවන් වෙන බවයි. ඇයගේ අපිලිවෙල කොතරම් වුනත් ඔහු අවසානයට තීරණය කරනවා ඇයත් සමග නැවතත් මිතුරු වෙන්න. නමුත් මේ වතාවෙ සොන්ග් මා රින් මිතුරු කරගන්න එක සෝ ජූන්ට පහසු වෙන්නේ නැහැ.

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>