හරි ඔන්න මමත් මේකට සම්බන්ධ වුනා.. ලස්සන ඇනියක්නේ ඉතින්. වැඩි පුරාජේරැ ඔනි නැහැ අද කතාව ගැන කෙටියෙන් කියන්නම් මොකද මේක දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නේ.
කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප් ඇතුළු කට්ටිය යනවනේ ජොහාන් බේරගන්න ඉතින් ඒ අතරේ මකර දඩයක්කාරයෝ මෙයාලගේ බලකොටුවට පහර දෙනවා. ඉතින් එහේ ඉන්නේ ඇස්ට්‍රිඩ් එක්ක අර මෝඩ නිවුන් ජෝඩුවනේ. නිතින් ඇස්ට්‍රිඩ් සෑහෙන ගේමක් දීලා මකර දඩයක්කාරයන්ගෙන් බලකොටුව බේරගෙන ඉන්න. මෝඩයි කිව්වට ටෆ් හාදයත් ඒකට සෑහෙන ගේමක් දෙනවා. ඔය අතර ෆිශ්ලෙග් මකරැ සෙට් එහෙකට කොටු වෙනවනේ. ඒ මකරැන්ට මකර දඩයක්කාරයෝ පහර දීලා තියෙන්නේ එක නිසා තමයි එයාලා මිනිස්සු එක්ක තරහා. ඉතින් හිකප් අවසානෙදි ඒකත් කොහොම හරි විසදනවා. එහෙනම් අවසානය ඔයාලට බාරයි.
ගිහින් එන්නම් ජය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
36 downloads