සුභ දවසක් හැමෝටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසිය, හිතේ තිබුන ආසාවක් තමයි අද මේ ඉෂ්ට වුනේ. ක්‍රිකට්, ෆිල්ම් නම් ඉතිං මිස් කරගන්නෙම නැ, දෙමළද හින්දිද ඉංග්‍රීසිද බලන් නැතුව හැම ෆිලුමක්ම tv සීරියස් එකක්ම බලනවා. වැඩි කතා මොකටද සුපිරිම ෆිලුමක් සෙට් වුනා පළවෙනි වැඩේටම,ලයින් ගාන ඊට සුපිරි 2435 ක් වැරදි අඩු පාඩු ඇති ගණන් ගන්න එපා මචන්ලා. අනිවාරෙන්ම මතක් කරන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයව මේ හැම දේකටම බොක්කෙන්ම සප් එක දුන්නා. බයිස්කෝප් අඩවියට වගේම සිසිල අයියේ ඔයාටත් ස්තුතියි!
ෆිල්ම් එක ගැන කිව්වොත් IMDB අගය 6.3 ක් දැනට වාර්තා වෙලා තියනවා. අධ්‍යක්ෂණය නදිගවේල්ගෙන් , නිෂ්පාදනය fox star studio සමගින් ඇපල් ප්‍රොඩක්ෂන් , ජීවා එක්ක ශ්‍රී දිව්‍යා සහා සූරි ප්‍රධාන චරිත කරනවා. සුපිරි සින්දු 3ක් තියනවා ඒවගේ සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. 2016 මාර්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ ෆිල්ම් එක 2017 මැයි 19 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වුනා.
කතාව ගැනත් ටිකක් කියලම යන්නම්. හොල්මන් කොමඩි දෙකම තියනවා ඒ වගේම පොඩි කතාවකුත් තියනවා කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. වාසු(ජීවා) ඉඩම් තැරව්කාරයෙක් ඒ වුනාට එයාටත් තාම ගෙයක් නෑ ඉතිං වාසු කට්ට කාලා ගන්නවා ගෙයක්. මේ ගෙදර වටේ තමා ඉතිං කතාව ගලාගන යන්නේ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක අරන් බලන්න, හොද නරක කියන්න. එහෙනම් සුභ දවසක් හැමෝටම.
තෙරුවන් සරණයි!!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Sangili Bungili Kadhava Thorae (2017)[HDRip – x264 – 700MB – ESubs – Tamil]
1791 downloads