කතා මාලාව විකාශය වෙලා අවසන් වෙලා මාසයක් විතර වෙනවා. ඇත්තටම මේ කොටස නොකර හිටියේ පුද්ගලික වැඩ ගොඩක් හිර වෙලා නිසා.
එත් ඊයේ හසා අය්යා ආපහු මතක් කල නිසා සිරිස් එකක් ඉවර කරන්න ඕනා නිසාම කරන්න පටන් ගත්තා. කාලෙකින් උපසිරසියක් කරන නිසා ටිකක් විතර ඇදුනා. එත් අද අනිවා දෙනවා කියලා පොරොන්දු උන නිසා කරලම ඉවර කළා.
මම තනියම කරලා ඉවර කරන පලවෙනි සීසන් එක. තව භාර ගත්ත සීසන් දෙකකම වැඩ ටික ටික ඇරියස්. පුළුවන් ඉක්මනට ඒවාත් කරලා ඉවර කරන්න උත්සහ කරනවා. සමස්තයක් විදිහට කතාව දිහාට හැරිලා බැලුවොත් කතාව හිතපු තරම් සාර්ථක උනේ නෑ ඒ නිසාම දෙවෙනි අදියරකට යන්නේ නෑ කියන වග තමා දැනට දැනගන්න තියෙනේ. ජැක් බවර් නැති 24 එකක් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ කියන එක මට නම් තේරුණා විදිහට සිද්ද උනා. මොකද කතා මාලාවේ හැමෝම වගේ කැමති ජැක් එතන රගපාපු විදිහට. කාටර් චරිතයට සාධාරනයක් කරන්න උත්සහ ගත්තත්. වීරයා විදිහට ඊට වඩා ගොඩක් දේවල් පුද්ගලිකව මමත් බලාපොරොත්තු උන නිසා, කොහොම හරි සමාව ඉල්ලනවා මේක ඉවර කරන්න හ්ගොදක් පරක්කු උන එකට.
ඉතිරි බාරගත්ත දේවල් ඉවර කරනකන් කොහොමත් අලුත් එකක් නම් මට දෙන්නේ නෑ ෂුවර්. ඒ නිසා බලමුකෝ ඉස්සරහට. ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E12.WEB-DL.XviD-FUM[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
20 downloads