Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Shannara Chronicles [S01:E04] with Sinhala Subtitles |එල්ක්‍රිස්ගේ පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Shannara Chronicles TV-1

හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ්හ් එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

ඔන්න ඉතින් අද ඇම්බර්ලි අර පරීක්ෂණය සමත් වෙනවා. හැබැයි ඒ පරීක්ෂණයෙන් සමත්වෙලා ආවට පස්සේ ඇම්බර්ලි වෙනස් වෙලා. විල්ව ගානකටවත් ගන්නේ නැහැ. විල්ටත් මේ ගැන තේරෙනවා. ඉතින් මාලිගාවේ ඉන්න යක්ෂයා උද්‍යාන බාරකරුවත් මරලා දානවා. මේ අතරේ ඉරේට්‍රියා මාලිගාවට රිංගනවා එල්ෆ්ස්ටෝන් හොරකම් කරන්න. අනේ ඉතින් විල් මේ පාරත් ඉරේට්‍රියාගේ මායම්වලට අහුවෙනවා. ඉරේට්‍රියා එල්ෆ්ස්ටෝන් හොරකම් කරගෙන පැනලා යද්දී ඇම්බර්ලි දකිනවා.

ඉතින් ඉරේට්‍රියා ඇම්බර්ලිව මරන්න උතසහ කරනවා. ඉරේට්‍රියා කිව්වට ඉරේට්‍රියාම නෙවේ. ආ අර බැන්ඩන් හාදයාගේ පිහිටෙන් ඇලනොන් හොයාගන්නවා කවුද තෝරාගත් අයව මැරුවේ කියලා. ඉතින් ඔවුන් දැනගන්නව මේක කලේ හැඩය වෙනස් කරන යක්ෂයෙක් කියලා. මේකෙනම් කියන්නේ චේන්ජලින්ග් කියලා නමක්. ඉතින් අද බලන්නකෝ මේ යක්ෂයව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.

එහෙනම් ඉතින් අපි සමුගන්නවා. බැරිවෙලාවත් හදිසියේ තවත් කොටස් එහෙම පිටවුනොත් ඒවත් හැකි ඉක්මනින් ලබාදෙන්නම්. නැතිනම් ඉතින් ආයේ මාසේ අන්තිමට තමා හමුවෙන්න වෙන්නේ. එහෙනම් කට්ටිය වෙනදා වගේම කොමෙන්ටු දාගෙන යන්නකෝ. අපරාදේ කියන්න බැහැ කලින් කොටස්වලට සැලකිය යුතු කොමෙන්ටු සංඛ්‍යාවක් වැටිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි කියලත් කිව්වා ඔන්න.

The Last Kingdom (2015) on IMDb

 

 

345 MB (WEB-DL.x264)කොපිය මෙතනින් බාගන්න

372FF263D05742DAF1CF45AA0A3A4A75E461BB38
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>