හොදයි මේ එකතු වෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවුන දේවල් මතක් කරලා ඉන්නම්.
මේ වෙනකොට චාලි ගෙදර ඇවිල්ලා හිටියත් බෝමන් පවුල සම්පුර්න නැහැ. මොකද බ්‍රෑම් ඒ කියන්නේ පවුලේ වැඩිමලා මේ වෙනකොට ඉන්නේ වහල් කදවුරක. ඒ කොහොම උනත් බෝමන් පවුලේ අයට චාලිගේ පැමිණීම ලොකු සතුටක්. ඒ ඇරුනම ජෙනිෆර් මැක්මහෝන් සාරා පස්සේ පන්නපු එකත් මේ වෙනකොට නැවතුනානේ. හැබැයි ඉතින් ඒක සතුටුදායක් අවසානයක් නෙවෙයි.
හොදයි එහෙනම් ඉතිං අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි විල් ජෙනිෆර් ට මොනවද උනේ කියලා හොයන්න උත්සහ කරනවා. ඒ වගේම බ්‍රෑම් වහල් කදවුරේ ඉන්න ත්‍රස්තවාදීන් එක්ක එකතු වේවිද? කතාව බලන්නකෝ එහෙමනම්.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Colony – 2×05 – Episode 5.HDTV.SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.