ඔන්න එහෙනම් තවත් හිරවෙලා තිබ්බ කථා මාලාවක කොටසක් කළා.නුවන්ත අයියා තමයි මට මේක බාරදුන්නේ.එයාට මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා එහෙන් මේක කලින් බාරදුන්නු කෙනත් ටිකක් බිසී වෙලා නිසයි මේක කරන්න වුණේ.කථාව ගැන කිව්වොත් එහෙම,අද කට්ටයට විසදන්න වෙන්නේ රවීගේ පරණ ලෝක්කා වුණු එහෙමත් නැත්තම් CDC ඒකෙ කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා.ඒ ගැන තමා.කේටී ඉලුෂන් ලෙඩක් ගැන පරීක්ෂණ කරන අතවාරයේ තමයි මේක සිද්ධ වෙන්නේ.ඉතින් කොහොමහරි අන්තිමේදී මේක කට්ටිය හොයාගන්නවා.තව හාර්ලි බංකරෙන් පැනලා ඇවිත් සොම්බි සාදයක් මැදදී බෝම්බයක් පුපුරවනවා.ඒකෙන් ඇත්තම ලොකු ප්‍රශ්ණයක් තාමයි ඇතිවෙන්නේ. ලිපියනම් ගොඩක් අපැහැදිලියි වගේ.ඒ ගැන කණගාටුවට ප්‍රකාශ කරනවා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
80 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS