11 කොටස
විවාහය වෙනුවෙන් රජතුමා කුමරුන් සහ චේ ග්‍යුන් හට නිවසක් තෑගි කරනවා. එය ඇත්තටම කුමරුන්ගේ සියලුම හැසිරීම් දැනගැනීමට රජතුමා යෙදූ උපායක් පමණයි. චේ ග්‍යුන් හට කලින් පැවසූ පරිදිම කුමරුන් ගැන දිනපතා තමන් හට වාර්තා කල යුතු බව රජතුමා පවසනවා. නමුත් චේ ග්‍යුන් පවසන්නේ තමන් කුමරුන්ව විස්වාස කරන බවත් එසේම ඔහුගේ රජතුමා වෙනුවෙන් ඇති පක්ෂපාතීත්වය ඉක්මනින්ම හෙලි කරන බවයි. මේ අතර නියෝජ්‍ය ආඥාපතිගේ නොසැලකිලිමත්කම නිසා ගොලුබෙලි බිරින්දෑවරු පිළිබඳවත් ඔහු පිළිබඳවත් ඔහුගේ ලේලිය මියොන්ග් හී පිළිබඳවත් රජතුමා දැනගන්නවා. මේ සියල්ලම අතරින් මෙන්න විවාහ දිනය පැමිණෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
60 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.