Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 09] with Sinhala Subtitles |හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

9 කොටස

සෝ ජූන් ආයෙමත් වර්තමානයට ආවම ඔහු පුලුවන් තරම් උත්සහ කරන්නේ මා රින් එක්ක ආදරෙන් ඉන්න. මේ අතරතුර සේ යොන්ග් Happiness එකෙන් අයින් වෙලා ජපානෙට යන්නයි සූදානම. ඒකට හේතුව තමයි ඇයත් රහසෙන් සෝ ජූන්ට ආදරය කිරීම. ඒත් සේ යොන්ග්ට ඇත්තටම ආදර කරන්නේ කී ඩොන්ග්. මේ හැමෝවම දාලා ඇය යන්නයි හදන්නේ. මා රින් Happiness එකේ රැකියාව බොහොම සතුටින් කරගෙන යනවා. සෝ ජූන් තමන් අනාගතයෙන් ගෙනාපු ආරක්ෂක කැමරා සටහන් බලද්දි දකිනවා තමන්ගේ ගුරුතුමා කී ඩොන්ග් ගේ ගෙදරට ඇවිත් තමන්ගේ දින පොත හොරකම් කරගෙන යන හැටි. ඒමොහොතේම අනාගතයට යන සෝ ජූන්ට පුදුම සහගත දෙයක් දැනගන්න ලැබෙනවා.

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>