Red Swan S01 Sinhala Subtitles
නැන්දම්මයි Wan-Soo යි එකට එක කරගෙන ඇවිත් දැන් දරුණුම තත්ත්වෙකට ඇවිල්ලා තියෙන්නෙ. මේ වතාවෙ Wan-Soo ගෙ ජීවිතේට හානියක් කරන්නයි හදන්නෙ. කවුරුත්ම නොහිතන කෙනෙක් තමයි මේක සිද්ද කරන්නෙ. හැබැයි අනතුරෙන් ලොකුම හානිය වෙන්නෙ Do-yoon ට. මේ අනතුර නිසා ආරක්ෂක ප්‍රධානියටත් Do-yoon කියපු දේවල් ගැන ආයෙත් හිතන්න අවස්ථාවක් උදාවෙනවා. මේ කොටසෙන් කතාව ඇතුලෙ තියෙන ප්‍රධාන රහස් කීපයක්ම එලි වෙනවා. අපි කතාව බලලම ඒ මොනවද කියල දැනගමු…
Red Swan S01 Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7 downloads
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]